#WordPressSinhala #wpsinhala #WoocommerceSinhala
Starter Template එකක් පාවිච්චි කරලා පැයකටත් අඩු කාලයකින් Ecommerce Website එකක් හදා ගන්න හැටි මේ video එකෙන් කතා කරනවා.
ඔයා online භාණ්ඩ විකුණන හිතන් ඉන්නවනම් හෝ දැනටමත් Video teaching, Video tutorial ඔස්සේ භාණ්ඩ විකුණනවා නම් මේ ආකාරයට ecommerce store එකක් හදා ගැනීමෙන් ඔයාගේ ව්‍යාපාරය දියුණු කර ගන්න පුළුවන්.
Starter Template එකක් පාවිච්චි කරන නිසා website එකේ හැම part එකක්ම මුල ඉදන් හදන්න අවශ්‍ය නෑ. ඔයාගේ business එකට ගැලපෙන විදියට වෙනස්කම් කරලා, භාණ්ඩ විකුණන්න පටන් ගන්න පුළුවන්.
Web Hosting:
Download Starter Template:
🔥 Best Hosting Deals🔥
Time Stamps
Step 1
00:00 – Intro
01:39 – Get Domain & Hosting
08:54 – Install WordPress
11:55 – Create Email Account
Step 2
12:57 – Import Starter Site
15:47 – Create New User
Step 3
17:11 – Woocommerce Setup
19:43 – Add Simple Product
23:42 – Add Variable Product
Step 4
30:40 – Website Header
36:25 – Website Footer
Step 5
38:14 – Edit Home Page
Step 6
48:49 – Customize Single Product Page
50:05 – Customize Product Archive Page
Step 7
51:40 – Contact Us Page
55:33 – Delivery & Returns and Privacy Policy Page
Step 8
57:00 – Woocommerce Settings
58:06 – Delivery Settings
01:02:01 – Payment Settings
01:02:54 – Email Settings
Step 9
01:04:54 – How to Manage Orders
WPSinhala WhatsApp Channel එකට එකතු වෙන්න:
Follow WPSinhala
☑
☑
☑